Friday, July 22, 2016

Wednesday, July 6, 2016

iphon එකෙන් Conjuring 2 Download කරමු

iphon එකෙන් Conjuring 2 Download කරමු



                                                                                                                      මෙතනින් යන්න

Sunday, July 3, 2016

ෆොටො එඩිට් කරනවනම් ඉතින් මෙන්න භාන්ඩෙ

ෆොටො එඩිට්ටර්




Krome Studio ගැන වැඩිය කවුරුවත් අහල නැතුව ඇති කියලා හිතනවා, මොකද මේ ඇප් ඵක තවම ඵච්චර ජනප්‍රිය නෑ, ඵ් වගේම සල්ලි දීලා ගන්න ඕන ඇප් ඵකක්. නමුත් ඔබ ඡායාරෑප සංස්කරණයට අලුත් නමි, මේක පටන් ගන්න හොදම ඇප් ඵක තමයි Krome Studio.

පහසුකමි:
Your personal photo designer
• From helping you look your best to telling your photo story, no job is too big our small for our team of photo experts
Prompt & convenient service
• Submit your photo requests directly from your phone, tablet or desktop.
• Most photo projects take less than 24 hours to complete.
Advanced photo edits for less
A professional graphic designer can cost up to $350 an hour! Krome offers personalized photo transformation for a flat fee. Get your first photo for $.99 and pay for what you request on subsequent orders:
• Photo correction, restoration or repair
• Change a background
• Add objects/people to a photo
• Look your best: remove imperfections and glare, smooth and/or brighten skin and eyes
• Create works of art and much more
Satisfaction guaranteed
• Your 100% satisfaction is our #1 priority.
• Enjoy 1 complimentary re-edit. Additional re-edits available for $1.99.
• Join over 100K satisfied customers who’ve given our photo editing services an average rating of 4.5 stars!

Instruction Guide:
1. Download our app
2. Select a photo to edit from your phone photo gallery
3. Share your vision & tell us how we can create the perfect photo
4. Create an account. A photo specialist will contact you once your photo project is ready to view
5. Receive your completed photo project in approximately 24 hours
6. Enjoy and share your photos with loved ones!

Why we made this app:
Photos are important to us. They are visual reminders of our lives. They are part of our online identity. We use them to get jobs, find dates, make friends, and to remember events, people, and places we've been. But maybe they didn’t turn out exactly the way we intended – a little too dark, or with distractions in the background. Maybe the whole family finally looks good and the background doesn't. Krome gives you control to enhance, preserve and create the perfect photo. Simply share your vision, and we’ll take care of the rest!

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : 22 June 2016)
You can now add people or props to the popular look books and change background options for an additional $3.99 (a 55% discount on your 2nd option).
Easier to select the most popular Krome Look Books now that you can see how many times it has been ordered.
User Interface improvements to make it even easier to get the perfect photo design.
Thank you for using Krome Studio Plus!



Read more: http://www.androidsinhalen.com/#ixzz4DSyrvCfg





මෙතනින් ගිහින් ගන්න

මයික්‍රොසොෆ්ට් වෙතින් ඇපල් ෆොන් වලට පහර කීබොර්ඩ් ටිකක්

 ඇපල් ෆොන් වලට පහර කීබොර්ඩ් ටිකක්


දැන් ඇපල් වලටත් ඇල උන කීබොර්ඩ්  
දාගෙනම බලන්න පහරම තමා























   



Saturday, July 2, 2016

ජුලි මාසයෙ හොදම ඇන්ඩ්‍රොඉඩ් ඇප්ස්

 හොදම ඇන්ඩ්‍රොඉඩ් ඇප්ස්






ස්මර්ට් ෆොන් භාවිතා කරන අය අලුත් ඇප්ස් වලට ගොඩක් කැමතීයි.එ අයට හැම මසෙම අලුතෙන් එන ඇප්ස් ඩුල්න්ලොඩ් කරගන්න අවස්තාව අපි සලසා දෙනවා







  විඩියොවට අනුව කැමති ඇප් එකක් පහතින් 

The Conjuring 2 (2016) with Sinhala Subtitles | සෙවනැල්ල අතරින් යලිත් දඩයමක! [සිංහල උපසිරසි සමඟ] 2 weeks ago

The Conjuring 2 (2016) with Sinhala Subtitles 







මේ වසරේ මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙනයි මම මේ ආවේ. ඒ ලෙවල් වලට මාසයක් තියෙද්දි උණත් පුළුවන් තරම් ඉක්මණට (දවස් දෙකකදි වගේ) මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න මම තීරණය කලේ මටත් කටක් ඇරල හොරර් කියල කියන්න පුළුවන් චිත්‍රපට පෙලක එක් චිත්‍රපටයකට හෝ උපසිරැසි ගන්වන්න තිබූ ඉලවත් ආශාව නිසා. ඇත්තටම මම මේක කරන්න නොඉවසිල්ලෙන් හිටියෙ. මට ලොකු කැපකිරීමක් කරන්න උණා මේක උපසිරැසි ගන්වන්න තීරණය කරද්දි. හුග කාලෙකින් උපසිරැසි නිර්මාණයකට යොමු නොවුන නිසා මගේ හැකියාව සහ දැනුම ටිකක් මොට වෙලා ගිහින්. ඒ බව තේරේවි චිත්‍රපටය නරඹද්දි. ඒ පිලිබදව මම ඔබලාගෙන් සමාව ඉල්ලනවා. ගොඩක් යෙදුම් පවා මට දෙතුන් සැරයක් නෙවේ පස් හය වතාවක් වෙනස් කරලයි අවසන් නිමැවුමට දායක කරගන්න හැකිවුණේ. ගොඩක් යෙදුම් නොගැලපෙන හා අර්ථරහිතයි කියා හිතුන නිසා ටිකක් අපිට ගැලපෙන විදිහට වෙනස් කලා. නමුත් මම කියන්න ඕන අර්ථ හානි වීම අවම කරගන්න මම පුළුවන් තරම් උත්සාහ කලා. මට චිත්‍රපයටත් බොහෝ සැරයක් බලන්න උණා මොකද සමහර යෙදුම් උචිතෝන්නතිය පරිදි වෙනස් කරන්න. නමුත් අන්තිමේදි මම  9 වන සංස්කරණයේදි ගොඩක් අනවශ්‍ය යෙදුම් අයින් කරල සරල යෙදුම් යොදාගත්තේ ගොඩක් අයට වචනවල අර්ථය නිවැරදිව වටහා ගන්න උදව්වක් විදිහට. ඒක එක් එක් පුද්ගලයා කුමනාකාරයෙන් බාරගනිවීද කියල මම දන්නෙ නෑ. නමුත් අන්තිමට මට කියන්න තියෙන්නේ මම හැකි උපරිමෙන් උපසිරැසිය නිර්මාණය කලා කියන එකයි.
සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ජේම්ස් වන් ගේ අධ්‍යකෂණයෙන් නිර්මාණය වී 2016 ජූනි 7 වෙනි දින  චීනයේදීත් 10 වන දින එක්සත් ජනපදයේදීත් ප්‍රථමවරට තිරගතවුණු මෙම චිත්‍රපටය The Conjuringචිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටයයි. මිලියන 152කට ආසන්න බොක්ස් ඔෆිස් වාර්තාවක් තබන්නට සමත්වූ මෙම චිත්‍රපටයේ සුපුරුදු ලෙසම වොරන් යුවලගේ චරිත නිරූපණය කරන්නේ පැට්‍රික් විල්සන් (එඩ්වඩ්) සහ  වේරා ෆාර්මිගා (ලොරේන්) යන නළු නිලි දෙපලයි.
මේ චිත්‍රපටිය ගැන කියනවං ඇත්තටම ත්‍රාසජනක චිත්‍රපට නරඹන අයට නං මේක බලන තුරු ඉවසිල්ලක් නැති වේවි. පලමු කථාවට තරමක් වෙනස් ලෙසයි මේ කථාව නිර්මාණය වී තිබෙන්නෙ. නමුත් ත්‍රාසජනක බවින් නම් අඩුවක් නැහැ. කථාව ඇරඹෙන්නේ වොරන් යුවල ඇම්ටිවිල් හී මිනීමැරුම් පරීක්ෂණයක නිරත වෙමින් සිටින රූප රාමු පෙලකින්. මේකෙදි ලොරේන් තම සිරුරින් නික්මිලා තමා මේ  වැඩේ කරන්නේ. ඇය මෙතනදි ගොඩක් දේ වලට මුහුණ දෙනවා. ඒවගේම එයා කෙනෙක්ගෙ මරණය පිලබදව යම් පෙර නිමිත්තක් දකිනවා. මේ අතරෙදියි එන්ගලන්තයෙන් වාර්තා වෙන්නෙ ඇම්ටිවිල් සිදුවීමට සමාන සිදුවීමක්. නමුත් එය ආරම්භක අවධියේ තිබුණ නිසා ජීවිත හානියක් වෙලා තිබුනේ නැහැ. එන්ගලන්තයේ එන්ෆීල්ඩ් කියන ප්‍රදේශයේ 11 හැවැරිදි ජැනට් හඩ්සන් තමා අමනුෂ්‍ය බලවේගයට ගොදුරු වෙලා හිටියේ. පියගෙන් වෙන්ව ජීවත් වන පවුලක බාල ගැහැණු දරුවා තමා ඇය. මුලින් ගොඩක් කරදර තිබුණෙ නැතත් එන්න එන්නම කරදර වැඩිවෙන්න පටන් ගන්නවා. ජැනට්ගෙන් අසාමාන්‍ය චර්‍යා රටා පෙන්නුම් කරනවා. මේ අවස්ථාවෙයි වොරන් යුවල මොවුන් වෙත එන්නේ. ජැනට් මේ වන විටත් මානසිකව ඇද වැටිල. ඇත්තටම ඇයට යමෙක් ආවේශ වෙලාවත්ද? නමුත් ආවේශ වූ කෙනෙක්ට තිබිය හැක්කේ එක රැවක් පමණයි. නමුත් රූප කිහිපයක්? මේ ඉන්නෙ යක්ෂයෙක් නෙවේද?. පල්ලියේ සොයුරියක් ලෙසට ඇදගෙන සිටින ඇතැම් විට දෘෂ්‍යමාන වන භයානක රූ ධාරියා කාන්තාවක්ද? පිරිමියෙක්ද?. ඒවගේම මේ නිවසේ හොල්මන් කරන මහල්ලා කවුද? ඔහුට මේ පවුල හා ඇති හතුරුකම මොකද්ද?
මේ සියල්ලටම පිළිතුරුයි, කථාවේ රසයට බාධා වෙතැයි කියා සැගවූ බොහෝ  රසවත් සිදුවීමුයි හරිහැටි දැනගන්න අපිත් එක්ක එකතුවෙලා මේ චිත්‍රපටිය අනිවාර්‍යෙයන් නරඹන්න.
තවත් නිර්මාණයක් රැගෙන එනතුරු ඔබ සැමට ජයවේවා!!!  


                                

Friday, July 1, 2016

සුපිරි Lock Screan එකක් දාගමු

සුපිරි   Lock  එකක් දාගමු(










මෙකෙන් කරන්න ඔයාගෙ ෆොන් එක අන්ලොක් කරන්න යන කාලය ඉතිරි කර දිමයි  
ඉතිරි කර දිමත් Lock Screan එකට ලස්සන පෙනුමක් ලබා දෙයි...පින්තුර වලට පහතින් Download කරගන්න





චායාරුප කිහිපයක් පහත දැක්වෙ




fuh uhsfl%dfid*aÜ wemaia äjf,dma lrkakkaf.a ks¾udKhls¡
wekafv%dhsâ   i|yd මෙතනින්    nd.kak¡

පැයට 400KM වෙගයකින් යතුරුපැදියෙන් ගොස් තිබූ ලොක වාර්තාව

KAWASAKI NINJA H2R WORLD RECORD | 400 KMPH 








විඩියොව නැරබිමට මෙතනින් යන්න...












Iphon භාවිතා කරන අයට මෙක වටිනවා

විඩියො පහත සදහන් මාතෘකා මත Click කිරිමෙන් 

ලබාගන්න...



   *  Search bar එක ගැන පොඩ් දෙයක්...   
      
                                                                                                     * Apple id එකක් හදන විදිය මුල සිට සිංහලෙන්. .       


   *  iPhone වලට film (torrent file) බාගමු

     *  අපේ Facebook group ඔක්කොම home screen එකට දාගමු







                                                                       

                                                                 උපුටා ගැනිම Anjula Madusanka




                                              
                                                                    



Thursday, June 30, 2016

ගින්දර වගේ Like පෝලිමක් face book එකට ගමුද ?

ගින්දර වගේ Like පෝලිමක් face book එකට ගමු..



 මං අද මේ කියන්නේ මොකක්ද කියලා සමහරවිට ඔයාලට තේරුනේ නැතුව ඇති. මේකයි , ඔයාල Fb එකේ  status , photos වගේ ඒවා upload,share කරනවා. ඉතින් මේ විදියට ඔයාල Fb එකේ දාන ඒවට
LIKE එහෙම නෑනේ ගොඩක් අයට. සමහර අයගේ Post වලට තියෙන්නේ  LIKE 10ක් හෝ 20ක් වගේ පොඩි ගානක් තමා. වැඩිම උනොත් 50ක් තියෙයි. තවත් සමහරක් අයට LIKE 500ක් 1K හෝ ඊටත් වැඩියෙන් තියෙනවා ඔයාල දැකලා ඇති. ඉතින් මම අද මේ කියන්නේ යන්නේ  අන්න ඒ විදියට එක සැරේට LIKE පෝලිමක් ගන්න විදියයි. ඒ කිව්වේ විනාඩි 2, 3කින් LIKE 500ක් 1000ක් වුනත් එකපාර ගන්න පුලුවන් විදිහක් ගැනයි !

එහෙනම් වැඩේට බහිමු........


විශේෂයෙන් කියන්න ඕන, ඔයා මේ විදියට LIKE අර ගන්න හදන post එක , Public කරපු එකක් විය යුතුයි. ඒ කිව්වේ, ඔයාගේ ඒ post එක ඕන කෙනෙක්ට පේන විදියට හදලා තියෙන්න ඕන.. නැත්තම් මේ විදියට ඔයාලට LIKE ගන්න බෑ.. ඒ නිසා,  Public කරපු  post වලට විතරක් , LIKE ගන්න උත්සාහ කරන්න !!

මුලින්ම ඔයාල, face book වල Followers කියන එක ON කරගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි 
 http://q.gs/AEEPF කියන LINK එකට ගිහින්, Who Can Follow Me කියන එක Everybody කරන්න. මේ විදිහට ** 



දැන් එහෙනම් ඔයාල මෙන්න මේ link එකට යන්නකෝ >>>* Access Token ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )
              ඊට පස්සෙ මෙහෙම Page එකක් එයි.





ඔකේ තියෙන First Click Here To Allow Permissions! කියන එක click කරන්න.


එතකොට අලුතින් tab එකකින් ඔයාලව HTC Sense කියන Facebook app එක සමඟ සම්බන්ධ කරනවා. ඔයාල FB log වෙලා ඉන්න නිසා, කෙලින් ම ඔයාලව  app page එකට අරගෙන යාවි. ඔතනදි ඔයාලගෙන් අහවි, මේ app එකට ඉඩ දෙනවද නැද්ද කියලා.. ඒවා හැම එකක්ම OK කරලා app එකට ඉඩදෙන්න. ඊළඟට ඔයාලව මෙන්න මේ වගේ page එකකට ගෙනයාවි.


ඊළගට, ආයෙත් අර කලින් open වුනු tab එකේ Then Click Here To Get Access Token! කියන එක click කරන්න.



ඊට පස්සේ මෙහෙම page එකක් ඒවි.



දැන් ඔය උඩ address bar එකේ තියෙන link එක සම්පුර්ණයෙන් copy කරගන්න.. ඊළගට ඔය window එක close කරන්න.දැන් මේ  link එකට යන්නකෝ. >>>*  Official Likes
 දැන් ඔය page එකේ ටිකක් පහළට යනකොට පේන්න තියෙන search box
එකේ copy කරගත්ත link එක paste කරලා  Submit කියන එක click කරන්න
ඊලගට එන page  එකෙන් අහන ප්‍රශ්නයට නිවරිදිව පිලිතුර දෙන්න..ඊට පස්සෙ මෙහෙම එකකට වැටෙයි.




ඔය ඊතලයෙන් පෙන්නන bar එකෙන් තමා ඔයගෙ photos,status ඔක්කොම තියෙන්නේ. කැමති එකක් click කරන්න. උදාහරනයක් ලෙස  photo එකට click කලාම ඔයාගෙ photo සෙට් එක පෙන්නයි. cover එකනම් cover photoද, profile එකටනම් profile එකටද, timeline එකටනම්  timeline එකටද click කරන්න.(like ඔන photo එක තොරන්න)
photo එක තොරගත්තට පස්සෙ  submit දෙන්න.
custom id එකෙන් හොයනවනම් ඒක කරන්නෙ මෙහෙමයි.

custom id කියන්නේ  ඔයාල fb එකේ දාන status හෝ photo වලට ආවේනික වූ Post ID එකක් තියෙනවා.. ඒ කිව්වේ, අපි හිතමුකො දැන් status එකක් දැම්ම කියලා.. අන්න ඒ status එකටම වෙන් වුනු පොඩි අංකයක් තියෙනවා.. අන්න ඒකට තමයි Post ID කියන්නේ... Post ID එක බලන්නේ මෙහෙමයි.... ඔයාලගේ ඕනෑම fb post එකක උඩම, වෙලාවක් වැටිලා තියෙනවා දැකල ඇතිනේ. හරියට මේ වගේ.


march 23
1 hour ago
a few seconds ago


දැන් අන්න ඒ වෙලාව උඩ Right Click කරලා Open Link in New Tab කියන එක click කරන්න. එතකොට අලුත් tab එකකින් ඔයාගේ ඒ post එක open වේවි. දැන් address bar එකේ මෙන්න මෙහෙම තියෙනවා.
                      https://www.facebook.com/photo.php?fbid=44587621542301
ඔය නිල් පාටින් තියෙන්නේ ඔයගෙ ඒ status එකේ Post ID එක තමා. අන්න ඒ වගේ ඔයාගේ ඕනෑම post එකක Post ID එක හොයාගන්න පුළුවන්..

ඔය id එක  copy කරලා custom id එකට past කරන්න. එතකොට කෙලින්ම photo එක submit කරන්න එයි.
දැන් ඉතින් ටික වෙලාවක් ඉන්න.... ටික වෙලාවකින් success කියලා වැටේවි... අන්න එතකොට බලන්න ඔයාගේ ඒ post එක. ඔයාට අදහගන්නත් බැරිවෙන්න likes තියෙයි.

  දැන් ඔයාලට මේ වෙබ් සයිට් එකෙන් logout වෙන්න ඕන නම්, App Center කියන එකට ගිහින් HTC sense කියන app එක Remove කරන්න... එතකොට හරි !!

ඇතිවන ප්‍රෙතිවිපාක ගැන වග කියනු නොලැබේ.